දෙමළ අපේක්‍ෂක මිනිස් ජාවාරමකදැයි සැක
මුදල් අය කර ඕස්ටේ‍්‍රලියාවට මිනිසුන් යවතියි කියන ත‍්‍රිකුණාමල වැසියකු සැකපිට අත්අඩංගුවට ගත් බවත් ඔහු දෙමළ ජාතික සංධානයේ නැගෙනහිර පළාත් සභාවට නාමයෝජනා දී ඇති අපේක්‍ෂකයකු බවට තොරතුරු ලැබී ඇති බවත් පොලිසිය පවසයි.

