හොරෙන් ඕස්ට්‍රේලියා බලා යෑමට ආ 37 දෙනකු මුහුද මැදදී අත්අඩංගුවට ගෙන ත්‍රිකුණාමල නාවික ජැටියට රැගෙන අවුත් පොලිසියට
දියත
ඇල්පිටියේ දොස්තරටත් සැමියාටත් මරණ තර්ජන
ඇල්පිටිය රෝහලේ දොස්තර දමයන්ති ගරුසිංහ මහත්මිය හා ඇගේ සැමියා වන ලංකාදීප මාධ්‍යවේදී සුමංගල පුෂ්පකුමාර මහතා පදිං
ඡන්ද නිරීක්ෂකයනටත් ආචාර ධර්ම
මැතිවරණ නිරීක්ෂකයන් සඳහා ප්‍රථම වරට ආචාර් ධර්ම සංග්‍රහක් හඳුන්වාදීමට මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා
මහා දොස්තරට බැනලා
මරණ පරීකෂණයක් පමා වී යැයි තිස්සමහාරාම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු තිස්සමහාරාම රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධ
ජනපති ආර්යාවට හරස් කැපූ මිනිහාට මානසික ලෙඩක්
උදේ ව්‍යායාම කිරීමට ගාලු මුවදොර පිටියට ආ ශිරන්ති රාජපක්ෂ ආර්යාවගේ ගමන් මග හරස් කළැයි කියන කසුන් උදාර සම්පත් ඇප ම
දෙන්නෙක් පනිති
මහනුවර සිට දඹුල්ල අධිකරණයට ගෙන ආ රිමාන්ඞ් සිරකරුවන් දෙදෙනකු පැනගිය බවත්, එක් අයකු අල්ලා ගත් අතර තාප්පවලින් ද පැන
බැඞ්මින්ටන් ක්‍රීඩක නිලූක ලොව අංක 8 ක්‍රීඩකයා පරාජය කරයි
එංගලන්තයේ ලන්ඩන් නුවරදී පැවැත්වෙන 30 වැනි ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ බැඞ්මින්ටන් තරගාවලියේ ශ්‍රී ලංකා ක්‍රීඩක න
ලංකා කණ්ඩායමට ලන්ඩනයේදි සෙත් පතයි
ලන්ඩන් ඔලිම්පික් උළෙලට ශ්‍රී ලංකාවෙන් සහභාගී වන කණ්ඩායමට සෙත් පැතීමේ පින්කමක් ලන්ඩන් ඔලිම්පික් ගමේ බෞද්ධ විහාර
ඔලිම්පික් ගමේ ආරක්ෂාව කමකට නෑ
ගුවන්තොටු පොළක තරම් දැඩි ආරක්ෂාවක් ඇතැයි කියන ලන්ඩන් ඔලිම්පික් ගම්මානයේ ආරක්ෂව ගැන ලන්ඩන් පත්තර ඔලිම්පික් සංවි
කලා වැවේ ගසුත් කාලා
කලා වැව සිදීයාම නිසා තම කුඹුරු වේලී විනාශ වී ඇතැයි ගොවීහු කියති. වැව සිදී යාමෙන් පසු ඉකුත් ජූනි මස බෝවතැන්න ජලාශය
කළුතර ප්‍රා.සභාපති රිමාන්ඞ්.
කට්ටි කඩා විකිණීමට යන අක්කර 7ක පමණ ඉඩමක මාර්ග සැලැස්ම අනුමත කිරීමට ඉඩම් හිමිකරුගෙන් රුපියල් තිස් ලක්ෂයක අල්ලසක්
‘උණු කළ රන් කටුගෙයි රන් දැයි දන්වනු’
කොළඹ ජාතික කෞතුකාගාරයේදී ජුනි 28 වැනිදා සොරකම් කළැයි කියන කෞතුක වස්තු හා රිමාන්ඞ් භාරයේ පසුවන තේනුවර ආචාරිගේ කැළ
හබරන කැළේ ගිනිගනී
හබරන දිගම්පතහ කැලයේ අක්කර විස්සක් පමණ ගිනි ගත්තේය. ගින්නට හේතුව සොයා ගෙන නැත.
කලා වැවේ ගසුත් කාලා
කලා වැව සිදීයාම නිසා තම කුඹුරු වේලී විනාශ වී ඇතැයි ගොවීහු කියති. වැව සිදී යාමෙන් පසු ඉකුත් ජූනි මසදී බෝවතැන්න ජලා
පී.සී/සැරයන් ඉල්ලන් කති
කතරගම පෙරහර බලන්නට ආ 12 හැවිදිරි දැරියකගේ පපුව මිරිකූබව කියන කොස්තාපල් වරයෙක් දැරියගේ මවුපියන් විසින් කතරගම පොලි
සන්ඬේ ටයිම්ස් - බාටා පාසල් ක්‍රිකට් තරු රාත්‍රියෙන්..
වසරේ හොඳම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන් සහ කණ්ඩායම් ඇගයීමේ ‘බාටා සන්ඬේ ටයිම්ස්’ පාසල් ජනප්‍රියම ක්‍රිකට් කී
නාගරික මන්ත්‍රී උසාවියට
බීමත්ව රිය පැදවූ බව කියන මොරටු නාගරික මන්ත්‍රී වරයකු අද උසාවියට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය කියයි.
ලෑලි කඩ ගිනිදෙවියාට
ඇඹිලිපිටිය බස් නැවතුම්පොළ ඉදිරිපිට ලෑලි කඩ 23ක් ගින්නෙන් දැවී ගියේය.
නාන්න ගියා ගියාමයි
මෝල්කාවිල කුකුලේ ගඟේ දිය නෑමට ගිය දෙදෙනකු අතුරුදන් වී ඇතැයි ප්‍රදේශවාසීහු කියති.
රුහුණු කුමාරි මග දී ලෙඩ වෙයි
රුහුණු කුමාරි දුම්රිය තල්පේ හා උණවටුන අතර දී අද සවස කාර්මික දෝෂයකට ලක්වීම නිසා මගීහු විශාල පිරිසක් අතරමං වූහ. දුම
ගාලු හිරගෙදර ඡංගම දුරකතන පැටව් ගහයි
ගාල්ල හිරගෙදර අද සන්ධ්‍යාවේ හදිසි සෝදිසියක දී සිරකරුවන් ළඟ ගංජා හා මත් කුඩු ද ජංගම දුරකතන 14ක් ද සිම් කාඩ් 14ක් ද සොය
හැඩ ගන්වන්නමයි හිත
කාන්තා හා පිරිමි කොණ්ඩා මෝස්තර ආසියා තරග වලින් වසර කිහිපයකට ශුරයා වූ ගම්පහ නිලංක රංගජීව (25) තව තවත් ජගත් තරගවලට ඉද
පිහිනුම් ක්‍රීඩක හේෂාන් දෙවැනි ස්ථානය ලබයි
ලන්ඩන් නුවරදී පැවැත්වෙන xxx වැනි ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ මීටර 100 පසුපස ආර පිරිමි ඉසව්වේ පළමු මූලික තරගයට අද (29) සහභා
බොලිවුඞ් සිනමාවට නර්තනය බොහෝම වැදගත්
බොලිවුඩය ජයලත් ජැකලයින් ෆර්නැන්ඩස් සුරූපිනියට පසුව තවත් ශ්‍රී ලාංකීය රූ රැජිනකට බොලිවුඩයේ අවස්ථාව ලැබී තිබෙනව
කුඩු ඇද්ද 20ක් පාකිස්තානයට බාරදෙයි
ශ්‍රී ලංකාවට මත්කුඩු ගෙන ඒමේ චෝදනා යටතේ දීර්ඝ කාලයක් වැලිකඩ බන්ධනාගාරයේ සිටි පාකිස්තාන ජාතිකයෝ විසි දෙනෙක් අසා
කතරගම පෙරහරට මහ සෙනඟ
කතරගම ඇසළ පෙරහර බැලීමට මහින්ද රාජපක්ෂ ජනපති ද, චමල් රාජපක්ෂ කතානායක ද සෙනසුරා දා රාත්‍රි ආහ. අඩු ගණනේ දෙලක්ෂය
මැරෙනතුරු මහ ඇමැති මම
”කවුරු මොනවා කළත් මැරෙන තුරු උතුරු මැද මහ ඇමැති මමයි” යනුවෙන් උතුරු මැද හිටපු මහ ඇමැති බර්ටි පේ‍්‍රමලාල් දිසානාය
කුමරතුඟු උපන් බිමේ කටුගෙයක්
හෙළ හවුලේ ආදි කර්තෘ මුනිදාස කුමාරතුංග පඬිවරයා උපන් දික්වැල්ල ඉඳිගහපාරේ දික්හේන සංරක්ෂණය කිරීමට යයි. මහජන සබඳතා
අකුරැස්සේදී පොලිසියට ගල්මුල්
අකුරැස්සේ බාල වයස්කාර දැරියන් තිදෙනකුට අතවර කළ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට ගිය පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්ත ම
කසිප්පු වැටළීමට ගිය එස් අයි වෙඩි වැදී මරුට
නෙළුව ඉහළ ලේල්වල කසිප්පු වැටලීමකට ගිය පොලිස් කණ්ඩායමක උප පොලිස් පරීක්ෂකවරයෙකු වෙඩි වැදී මරුමුවට පත් වූ බව පොලීස

