කුමරතුඟු උපන් බිමේ කටුගෙයක්


හෙළ හවුලේ ආදි කර්තෘ මුනිදාස කුමාරතුංග පඬිවරයා උපන් දික්වැල්ල ඉඳිගහපාරේ දික්හේන සංරක්ෂණය කිරීමට යයි. මහජන සබඳතා ඇමැති මර්වින් සිල්වා මහතා සංඝරත්නයේ ආශිර්වාද මැද එම මධ්‍යස්ථානය ඇරැඹීය. කෞතුකාගාරයක් හා පුස්තකාලයක් ද එහි ඉදිකිරීමට යයි.