ගාලු හිරගෙදර ඡංගම දුරකතන පැටව් ගහයි


ගාල්ල හිරගෙදර අද සන්ධ්‍යාවේ හදිසි සෝදිසියක දී සිරකරුවන් ළඟ ගංජා හා මත් කුඩු ද ජංගම දුරකතන 14ක් ද සිම් කාඩ් 14ක් ද සොයාගත් බව ගාල්ල පොලිසිය කියයි. මීට සති කිහිපයකට පෙර ද එහි තිබී ජංගම දුරකතන රැසක් සොයා ගැනිණි.