නාගරික මන්ත‍්‍රී උසාවියට


බීමත්ව රිය පැදවූ බව කියන මොරටු නාගරික මන්ත‍්‍රී වරයකු අද උසාවියට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය කියයි.