ඡන්ද නිරීක්ෂකයනටත් ආචාර ධර්ම
මැතිවරණ නිරීක්ෂකයන් සඳහා ප්‍රථම වරට ආචාර් ධර්ම සංග්‍රහක් හඳුන්වාදීමට මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා සැරැසෙයි. මේ සඳහා යෝජනා ඉදිරිපත් කරන ලෙස ඔහු නිරීක්ෂණ කණ්ඩායම් වලින් ඉල්ලයි. සැප්තැම්බර් අටවැනි දා ඡන්දයේ දී සිට මේ අචාර් ධර්ම ක්‍රියාත්මක කිරීම අරමුණයි.

