කලා වැවේ ගසුත් කාලා By None // 2012 ජුලි 30 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කලා වැව සිදීයාම නිසා තම කුඹුරු වේලී විනාශ වී ඇතැයි ගොවීහු කියති. වැව සිදී යාමෙන් පසු ඉකුත් ජූනි මස බෝවතැන්න ජලාශයේ ජලයෙන් කලාවැව පිරවූ අතර එම ජලය ඇළ වේලි වලට මුදා හැරිණි. කලාවැව තාවුල්ලේ ඇති වටිනා ගස් ඇතැමුන් විසින් පෙරළා දිනකීපයක් ගිය පසු ඉබේ පෙරලූණු ගස් බව පවසා රැගෙන යන බව ප‍්‍රදේශවාසීහු කියති. ගස් පෙරළී යෑමත් සමග වැව් තාවුල්ලේ ඉදිකෙරෙන හෝටල් කීපයක ගොඩනැගිලි වැව් බැම්මට පෙනෙන්නට පටන්ගෙන ඇත. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත