හැඩ ගන්වන්නමයි හිත By None // 2012 ජුලි 29 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කාන්තා හා පිරිමි කොණ්ඩා මෝස්තර ආසියා තරග වලින් වසර කිහිපයකට ශුරයා වූ ගම්පහ නිලංක රංගජීව (25) තව තවත් ජගත් තරගවලට ඉදිරිපත් වීමට යයි. ඔහු කාන්තා කොණ්ඩා මෝස්තර ඉසව්වෙන් අසියා ශූරයා විය. පිරිමි කොණ්ඩා මෝස්තර අංගයෙන් හතර වැනියා විය. දැනට ඉතාලියේ වෙරොනා නුවර ජිවත්වන රංගජිව ප්‍රථමයෙන් 2007 වර්ෂයේ දී ආසියා පැසිපික් කලාපීය තරගාවලියට මුලින්ම ඉදිරිපත් විය. 2010 දී ප්‍රංශයේ පැරිස් නුවර පැවැති ලෝක රූපලාවන්‍ය හා කොණ්ඩා මෝස්තර තරගාවලියට සුදුසුකම් ලැබ එයට සහභාගී වීම සඳහා පැරිස් නුවරට පැමිණ ඊට සහභාගී නොවී ඉතාලියට පැමිණීම පිළිබඳව දුක්වන බව රංගජිව කියයි. මේ වනවිට නීත්‍යානුකූල නොවන අයුරින් ඉතාලියේ ජීවත් වුවත් සැප්තැම්බර් 15 වැනි දායින් පසුව ඉතාලි නව රජය මගින් නීත්‍යනුකූල නොවන පුද්ගලයන් නීත්‍යනුකූල කිරීම සඳහා ගෙන එන නව නීතිය යටතේ රැඳී සිටීමේ අවසර පත්‍රය ලබා ගත් පසු 2014දී නැවතත් පැරිසියේ ලෝක රූපලාවණ්‍ය හා කොණ්ඩා මෝස්තර තරගයට ඉදිරිපත් වීමට රංගජීව බලාපොරොත්තුවෙන් සිටී. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත