ලංකා කණ්ඩායමට ලන්ඩනයේදි සෙත් පතයි By None // 2012 ජුලි 30 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ලන්ඩන් ඔලිම්පික් උළෙලට ශ්‍රී ලංකාවෙන් සහභාගී වන කණ්ඩායමට සෙත් පැතීමේ පින්කමක් ලන්ඩන් ඔලිම්පික් ගමේ බෞද්ධ විහාරයේ දී මහා බ්‍රිතාන්‍යයේ සංඝනායක බෝගොඩ සීලවිමල නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. ලන්ඩනායේ ශ්‍රී ලංකා මහා කොමසාරිස් දොස්තර ක්‍රිස් නෝනිස් ද ඊට සභාභාගී විය. ශ්‍රී ලංකා කණ්ඩායම දැන් ඔලිම්පික් ගමේ සිය පුහුණු කටයුතු කැරගෙන යයි. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත