ලොව පුරා විසිර පැතිර සිටින ආබාධිතයන්ගේ ඔලිම්පික් උළෙල ලෙස සැලකෙන පැරලිම්පික් කී‍්‍රඩා උළෙල අද (29) එංගලන්තයේ ”ලන්
දියත
පහේ ප්‍රශ්න පිටවීම ගැන රහස් පොලීසිය වැඩ අරඹයි
පහේ ශිෂ්‍යත්වයේ ප්‍රශ්න කලින් පිටවූවායැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් රහස් පොලීසියට පැමිණිලි 9ක් ලැබී ඇතැයි පොලි
විනිමය කොමිසමේ මහ පුටුවට ආචාර්ය ගොඩහේවා
සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභවේ නව සභාපතිවරයා ලෙස ආචාර්ය නාලක ගොඩහේවා මහතා පත්කැර තිබේ. තිලක් කරුණාරත්න මහතා
ඌව නෙක්ස්ට් අවසන් මහ තරගයට එයි
ඌව නෙක්ස්ට් ක්‍රීඩකයෝ එස්.එල්.පී.එල්. තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වූහ. කොළඹ ආර්. පේ‍්‍රමදා
රාගමත් පොලීකරුවෙක් මරුට
රාගම කුරුකුලාවේ ත්‍රිරොද රථ රියැදුරකු හා මුදල් පොලියට දෙන්නකු වෙඩි තබා මරා දමා ඇතැයි රාගම පොලිසිය කියයි. අවි ගත්
ශ්‍රී ලංකාවේ උපතලැබූ ඇමරිකන් නියමුවා මරුට
ශ්‍රී ලංකාවේ උපත ලබා ඇමරිකා ගුවන් හමුදාවේ සේවය කළ එහි ප්‍රධාන බලයලත් නිලධාරී සුරේෂ් එන්.ඒ.කෘසේ ඇෆ්ගනිස්ථාන මෙහෙය
ඌව නෙක්ස්ට් පිලෙන් ලකුණු 172 ක ඉලක්කයක්
මහේල ජයවර්ධන මෙහෙයවන වයඹ යුනයිටඞ් පිල සහ තිළිණ කණ්ඩම්බි මෙහෙයවන ඌව නෙක්ස්ට් පිල අතර කොළඹ ආර්. පේ‍්‍රමදාස ක්‍රීඩ
මාදුරුඔය හෙල්ලෙයි
පදියතලාවේ සිට කිලෝමීටර 19 ක් ඈතින් මාදුරුඔය වනෝද්‍යාන ප්‍රදේශයේ අද සවස 3.43 ට ස්‍රුඑ භූ කම්පනයක් සිදුව ඇතැයි භූ විද්
සමාගමේ සල්ලි හිටපු මැනේජර්ගේ ගිණුමේ
සොෆ්ට් ලොජික් පිනෑන්ස් සමාගමේ රාජගිරිය ශාඛාවෙන් වංචා කළැයි කියන රුපියල් ලක්ෂ හතර හමාරක මුදල් කොටස් වශයෙන් ගෙවී
හණ මිටිය විසිවේ
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් මෙහෙයුම් වල දී පියාසර උපදෙස් සඳහා ගුවන් නියමුවන් මෙතෙක් රැගෙන ගිය කිලෝ 84ක් බර අත්පො
උප ඇමැති සරණට උසාවියෙන් අවවාද
නිට්ටඹුව හොරගොල්ලේ ඉදිකැරගෙන යන නිවාස සංකීරණයට බලයෙන් ඇතුළු වී තර්ජනය කර අලාභ කළහොත් ඇප අවලංගු කැර රිමාන්ඩ් කර
පරිගණක ටෝනර් හොරාගෙන
වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය වොක්ෂෝල් වීදිය ගබඩාවෙන් පරිගණක ටොනර් 35ක් සොරාගෙන ඇතැයි එහි ගණකාධිකාරි කොම්පඤ්ඤවීද
වසර 15කට පසු නිදහස
කලවානේ අනවසර මැණික් ගැරීම සඳහා සිරිසේන අමරසේකර නම් පතල් හිමියකුගේ 1997. 3. 5 වැනිදා රුපියල් 34000 අල්ලසක් ගත්තැයි චෝදනා ල
ළමා ගමන් බලපතේ වෙනසක් කාලයත් ගාස්තුත් අඩු කරයි
අවුරුදු 16ට අඩු ශ්‍රී ලාංකික දරුවන් සඳහා නිකුත් කරනු ලබන ගමන් බලපත්‍රවල වලංගු කාලය අවුරුදු 10 සිට අවුරුදු 3 දක්වාද
වැල්ලවත්ත සැකකරු පාපොච්චාරණයක් කරයි.
වැල්ලවත්ත රාමකි‍්‍රෂ්ණ පාරේ සිය මව සහ පියා සහ එකම නැගනිය මරාදැමීයයි කියන සිද්ධියේ ප්‍රධාන සැකකරු ප්‍රසාන් කු
අමල් පෙරේරාට අලූත් සින්දුවක් පොලිසියෙන්
1997 නිකුත් කළ වරෙන්තුවක් මත අත්අඩංගුවට ගත් ජනපි‍්‍රය ගායක අමල් පෙරේරා පොලිසිය අණ නොතකා රිය ධාවනය කළැයි ද බලපත්‍ර
දොළොස්වැනි වරටත් ලේ දං දෙයි
(දමිත නුගෙවල මීරිගම සිට)මීරිගම මිණීඔළුව විද්‍යාවාස සමාජසේවා සංගමය දොළොස්වැනි වරටත් සංවිධානය කළ ලේ දං දීමෙ පිංකම
මුන්නේස්වරමට වාරණයක්
හලාවත මුන්නේස්වරම් ශ්‍රී භද්‍රකාලි අම්මාන් කෝවිලේ සත්ව බිලි පූජාවනට එරෙහිව කිසිදු ආකාරයේ විරෝධතා, සත්යක්රිය
නැගෙනහිර - කදුරට අවසන් පූර්ව ගැටුම හෙට
එස්.එල්.පී.එල්. තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගය ඇන්ජලෝ මැතිව්ස් මෙහෙයවන නැගෙනහිර නාගාස් පිල සහ සනත් ජයසූරිය මෙ
වයඹ - ඌව අවසන් පූර්ව තරගය අද
එස්.එල්.පී.එල්. තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය මහේල ජයවර්ධන මෙහෙයවන වයඹ යුනයිටඞ් පිල සහ තිළිණ කණ්ඩම්බි මෙහෙයවන ඌ
ජනපති ඉරාන නොබැඳි සමුළුවට
සොළොස්වැනි නොබැඳි රාජ්‍ය නායක සමුළුවට සහභාගිවිම සඳහා මහින්ද රාජපක්ෂ ජනපති බ්‍රහස්පතින්දා ඉරානයේ ටෙහෙරාන් අග
මෙහෙමත් පියෙක්
පියකු රත්කළ පිහියෙන් අවුරුදු පහක් වයසැති පුතා පිළිස්සී යැයි ගල්කිස්ස පොලිසිය කියයි. පිළිස්සුම් කැළල් ඔහුගේ බෙල
ගායක අමල් පෙරේරා පොලිස් අත්අඩංගු වේ
පොලිස් රාජකාරියට බාධාකරමින් සාමය කඩවන සේ ප්‍රසිද්ධ ස්ථානයක හැසිරුණු බව කියන ජනප්‍රිය ගායක අමල් පෙරේරා දකුණු කළ
කන්තලේ වැවත් සිඳේ
වෙනදා ජලය පිරී රැුලි නංවන කන්තලේ වැවේ ජල ධාරිතාවය අක්කර අඩි 16000 දක්වා අඩුවී ඇත. වැසි ලැබී වැව නොපිරුණහොත් කුඹුරු අක
පර්ත් රිද්ම රැයෙන් ඇතා වැටුණු වැව ගොඩගනී
(අරුණ ජයවර්ධන පර්ත් නුවර සිට) ඕස්ටේ්රලියාවේ පර්ත් නුවර ශ්‍රී ලාංකිකයන්ගේ එකමුතුව රිද්ම රැය නම් ප්‍රසංගයක් වා
බිත්තර මිල නඟී
කුකුළු කෑම ඉහල යෑම නිසා සතියක් ඇතුළත කොළඹ තොග බිත්තර මිල රුපියල් 3.50කින් වැඩිවී ඇත. සුදු බිත්තරයක තොග මිල රුපියල් අ
බඹරු පාරක් වසති
නුවරඑළිය උඩපුස්සැල්ලාව මාර්ගයේ ඕල්මාර් පෙදෙසේ ගසක් කඩා වැටී එහි බඹරයක් ඇවිස්සී පැය කිහිපයක් යන තුරු පාරේ ගමනා
නැගෙනහිර නාගාස් කඩුලූ 6 කින් ජයගනී
එස්.එල්.පී.එල්. තරගාවලියේ පළමු වටය අවසන් කරමින් අද (27) රාත්‍රි කොළඹ ආර්. පේ‍්‍රමදාස ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ඇ
ඌව නෙක්ස්ට් ලකුණු 160 යි
එස්.එල්.පී.එල්. තරගාවලියේ පළමු වටයේ අවසන් තරගය ලෙස තිළිණ කණ්ඩම්බිගේ ඌව නෙක්ස්ට් පිල සහ ඇන්ජලෝ මැතිව්ස්ගේ නැගෙනහි
වළ පයයි ගොඩ පයයි
ලොව සුපතල ෆෝර්මියුලා 1 මෝටර් රථ ධාවන තරගාවලියේ නිර්මාතෘ හා අධ්යක්ෂ බර්නි එක්ලෙස්ටොන් (81) තුන්වැනි කසාදය කරගත්තේය

