මාදුරුඔය හෙල්ලෙයි


පදියතලාවේ සිට කිලෝමීටර 19 ක් ඈතින් මාදුරුඔය වනෝද්‍යාන ප්‍රදේශයේ අද සවස 3.43 ට ස්‍රුඑ භූ කම්පනයක් සිදුව ඇතැයි භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය පවසයි. එහි සභාපති ආචාර්ය එන්.පී.විජයානන්ද මහතා පවසන්නේ මෙම භූමිකම්පාවෙන් නිවෙස් හි වහළ හෙළවී ගිය බවට වාර්තා වී ඇති බවයි. මෙවැනි භූමිකම්පාවකින් ඉදිකිරීම් කඩා වැටීමක් හෝ ජීවිත හානියක් සිදුනොවේ.