කන්තලේ වැවත් සිඳේ


වෙනදා ජලය පිරී රැුලි නංවන කන්තලේ වැවේ ජල ධාරිතාවය අක්කර අඩි 16000 දක්වා අඩුවී ඇත. වැසි ලැබී වැව නොපිරුණහොත් කුඹුරු අක්කර විසි දෙදහසකට දියවර නොලැබී යතියි වාරි ඉංජිනේරුවෝ කියති.