ළමා ගමන් බලපතේ වෙනසක් කාලයත් ගාස්තුත් අඩු කරයි


අවුරුදු 16ට අඩු ශ්‍රී ලාංකික දරුවන් සඳහා නිකුත් කරනු ලබන ගමන් බලපත‍්‍රවල වලංගු කාලය අවුරුදු 10 සිට අවුරුදු 3 දක්වාද ඒ සඳහා වන ගාස්තුද සැප්තැම්බර් පළමු වැනිදා සිට අඩු කිරීමටත් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව තීරණය කරයි. එක්දින සේවය යටතේ සියලූ රටවල් සඳහා ගාස්තුව රුපියල් 7500 සිට 3500 දක්වාද සාමාන්‍ය සේවය යටතේ ගාස්තුව රුපියල් 2500 සිට 1500 දක්වාද අඩුකර ඇත.