රාගමත් පොලීකරුවෙක් මරුට


රාගම කුරුකුලාවේ ත්‍රිරොද රථ රියැදුරකු හා මුදල් පොලියට  දෙන්නකු වෙඩි තබා මරා දමා ඇතැයි රාගම පොලිසිය කියයි. අවි ගත් හතර පස් දෙනකු ඔහු, බිරියගෙන් හා දරුවන්ගෙන් ඈත් කර කාමරයකට දමා වෙඩි තබා පළා ගිය බව පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.