ගායක අමල් පෙරේරා පොලිස් අත්අඩංගු වේ


පොලිස් රාජකාරියට බාධාකරමින් සාමය කඩවන සේ ප්‍රසිද්ධ ස්ථානයක හැසිරුණු බව කියන ජනප්‍රිය ගායක අමල් පෙරේරා දකුණු කළුතර පොලිසිය සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය. පොලිස් පරීක්ෂක සමන්ත වෙදගේ මහතා පරීක්ෂණ පවත්වයි.