මොරටුව සුනන්දෝපනන්දාරාමාධිපති මැටිගහතැන්නේ විමලවංශ හිමි (46) ඉඩම් ආරවුලක් සම්බන්ධයෙන් කඩුවලින් කපා කොටා ඝාතය ක
දියත
පළමු සතියේ ශතක 10 යි
අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලිය (2013) ආරම්භ කරමින් අද (03) අවසන් වූ පළමු සතියේ තරගවලදී ශතක 10 ක් රැස්කිරීමට පි
ටෙස්ට් පිටියෙන් සමුගත් දෙදෙනෙක් පානදුර පිලට එක්වෙති ?
ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමුගත් ලෝක ක්‍රිකට් පිටියේ දැවැන්ත චරිත දෙකක් වූ ශ්‍රී ලංකා දඟ පන්දුයවන්නකු සහ
අජන්ත මෙන්ඩිස්ගේ වටිනාකම රුපියල් ලක්ෂ 900 යි
ලෝක ක්‍රිකට් ක්‍රීඩාවට ක්‍රීඩක වෙන්දේසි ක්‍රමය හදුන්වා දුන් ඉන්දීය ප්‍රධානතම විස්සයි20 (අයි. පී. එල
නීති සිසුවියට රෝහලෙන් ගිය ගමන් රැකියාවක්
වම් අත කපා ඉවත් කැරුණු දැනට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින කොළඹ නීති පීඨයේ අවසන් වසරේ අචලා ප්‍රියදර්
තියුණු සටනකින් පසු ඬේවිස් කුසලාන තරගයේ ජය පාකිස්තානයට
කොළඹ ටෙනිස් සංගම් මූලස්ථාන කී‍්‍රඩාංගණයේදී පැවැති ඬේවිස් කුසලාන 2 කාණ්ඩයේ ටෙනිස් තරගයේ අවසන් දිනය වූ අද (3 වැනි
සුවඳ හොරා ගඳ වැඩක් කරයි
බදුල්ල නගරයේ ගොඩනැගිල්ලක උඩුමහලෙන් සඟවා තිබූ සුදු හදුන් දැව කිලෝ දහසක් සහ සදුන් කුඩු බවට පත්කරන යන්ත්‍රයක්
‘ජිනීවා සමුළුවට බය නෑ‘
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර මානව හිමිකම් සමුළුවේදී ලබන මාර්තු මාසයේදී කුමන යෝජනා ඉද
පොර කුකුළන් හතක් පොලීසියේ
මුදල් ඕට්ටුවට පොර කුකුළන් කොටවන ස්ථානයක් වටලා සැකකරුවන් අට දෙනෙකු, පොර කුකුළන් 7 දෙනෙක්, ත්‍රීරෝද රිය 7ක්, යතුරුප
ඕස්ටේ්රලියාව දෙවැනි එක්දින තරගයත් ජය ලබයි
ඕස්ටේ්රලියාව සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර තරග පහකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පර්ත්හිදී අද (03)
පර්යේෂණ සහකාරගෙ පර්යේෂණය වරදී
සිව් දරු මවකට අතවර කළ බව කියන කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාරවරයකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව පොලීසි
මද්දුම බණ්ඩාර බලන්න රනිල් යයි
කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන මොණරාගල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍ර
ඒ බිලත් බදු ගෙවන්නාගේ සාක්කුවට
ආසියාවේ රටක ශ්‍රී ලංකාව වෙනුවෙන් තානාපති නිලධරයෙකි. ඔහු තම රියදුරා සේවයෙන් ඉවත් කළේය. පසුගිය දිනක ඔ
බාල වැඩක් කළ ලාංකිකයා ඉතාලි පොලීසියේ
මධ්‍යම ඉතාලියේ ටර්නි නගරයේදී කුඩා දියණියන් (අවුරුදු 6, 8, 11) ඉදිරිපිට බිරියට මාස ගණනක් පහරදුන්නැයි සැකපිට තිස් අට
ගොඩමාන්න තරගය සමකරයි
ශී‍්‍ර ලංකාව සහ පාකිස්තානය අතර කොළඹ ටෙනිස් සංගම් මූලස්ථාන කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන ඬේවිස් කුසලාන 2 කාණ්ඩය
කොදෙව් ක්‍රීඩිකාවෝ ශ්‍රී ලංකාව පරදවති
කාන්තා ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ මුම්බායිහිදී අද (03) පැවැති තරගයේදී ශ්‍රී ලංකා කාන්තා පිල බටහිර ඉ
හිමිනම ගස් බැඳ පන්සල කොල්ලකයි
කිරම කැකිරිඕබඩ ශ්‍රී විසුද්ධාරාමාධිපති කැකිරිඕබඩ කළ්යාණසිටි හිමියන් මහ රෑ ගස් බැඳ නාඳුනන තිදෙනකු මුදල්, ජං
දුම්රියේ හැපී තරුණයෙක් මරුට
කොල්ලුපිටිය හා බම්බලපිටිය දුම්රිය මාර්ගයේ වැල්ලම්පිටියේ තරුණයන් තිදෙනකු ගාල්ල-කොළඹ දුම්රියේ හැපී තරුණයකු මි
ලූම්බිණි - හමීඞ් අල් හුසේනියා විදුහල් අවසන් තරගයට
හමීඞ් අල් හුසේනියා විද්‍යාලයීය 80 කණ්ඩායම සංවිධානය කරන සමස්ත ලංකා ආරාධිත පාසල් පාපන්දු තරගාවලියේ අවසන් මහ තරගය
‘ගල්තලා භාවනාව කඩාකප්පල් කළා‘
ගම්පහ කිරිඳිවැල පාරේ පිළිකුත්තුව රජ මහා විහාරයේ සෙනසුරාදා (2) මැදියම් රැයේ කළබලයක් ඇතිවූ බවත්, පොලීසිය මැදිහත
පංච කර්මෙන් තවත් කර්මයක්
මාතර වෙරළ ආසන්න පෙදෙසක පවත්වාගෙන ගිය පංචකර්ම මධ්‍යස්ථානයක පාරම්පරික වෛද්‍යවරියක හා කාන්තාවන් දෙදෙනකු සැක
අද කාලගුණය (2013 පෙබරවාරි මස 03)
දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල වැසි ඇති වීමේ හැකියාව ක්‍රමයෙන් වර්ධනය වෙමින් තිබේ. නැගෙනහිර, උතුරු මැද ස
ගම්පොලත් බසයක් පෙරළේ
ගම්පොල නව කුරුදුවත්තේදී පෞද්ගලික බසයක් මීටර් අටක් පමණ පහළට පෙරලී මගියකු මියගොස් 23 දෙනකු තුවාල ලැබූ බව ගම්පොල නව
ත්‍රිමල නැව් කටුගේ විවෘත වෙයි
ශ්‍රී ලංකාවේ ප්‍රථම නාවික හා සමුද්‍රීය කෞතුකාගාරය මහින්ද රාජපක්ෂ ජනපති අතින් අද ත්‍රිකුණාමලයේදී විවෘත විය.
කාන්තා ක්‍රිකට් තරගයේ නැවත විකාශයක් සඳුදා
ඉන්දියාවේදී පැවැත්වෙන කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කාන්තා පිල සහ ලෝක ශූර එංගලන්ත පිල
ප්‍රබල පාසල් 8 ක් අර්ධ අවසන් පූර්ව වටයට පිවිසෙති
සමස්ත ලංකා 18 න් පහළ සත්සාමාජික රගර් තරගාවලියේ කුසලාන ශූරතාව වෙනුවෙන් විද්‍යා විදුහල සමගින් ශාන්ත ජෝසප් විදුහල
හිමි දෙනමක් ගුටි කෙළියේ
හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී හිම දෙනමක් අතර ගුටි ඇනගැනීමක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබී ඇතැයි හම
ප්‍රා සභා මන්ත්‍රී මගුල් ගෙදරදී බඩ පුරා කයි
අකුරැස්ස මලිදුව මංගල සභාවක කතා කළ අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී ජගත් රාජපක්ෂ මහතා පහර කෑමකට ලක්ව අකුරැස
හිරගෙදර කුඩු පිළියන්දලින් කොටු වේ
වැලිකඩ හිරගෙදර සිරකරුවකු හා පිළියන්ද බෝකුන්දර කාන්තාවක සම්බන්ධ බව කියන හෙරොයින් කුඩු ජාවාරමක් අද අල්ලාගත් බ
පාකිස්තානය ලකුණු 49 කට දැවීයයි
දකුණු අප්‍රිකාව සහ පාකිස්තනය අතර ජොහැන්නස්බර්ග්හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී දෙවැනි දිනය

