බේරුවල ධීවරයෝ 12ක් අතුරුදහන්


බේරුවලින් මුහුදු ගිය  ධීවරයන් 8 දෙනකුගේ සිරුරු සොයගත් බව ධීවරයන් පැවැසීයැයි පොලිසිය කියයි. අඩුම ගණනේ තවත් ධීවරයන් 12 දෙනකුවත් ආගිය අතක් නැතැයි පැමිණිලි ලැබී ඇතැයි කියති. මේ අතර නැතිවූ ධීවරයන් සෙයා ගන්නට රජය මැදිහත් විය යුතු යැයි කියමින් බේරුවල ධීවරයෝ මරදාන පාර හරස් කරමින් උද්ඝෝෂණයක් ඇරැඹූහ.