නිරිත දිග මෝසම් සුළඟේ බලපෑම හේතුවෙන් බස්නාහිර, දකුණ, මධ්‍යම හා සබරගමුව පළාත් වල අද විටින් විට වැසි ඇතිවිය හැකි බවත් වැසි සමග තද සුළං සහ අකුණු ඇතිවන බැවින් විමසිලිමත්ව සිටින ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී. දිවයින අවට මුහුද රළු ස්වභාවයක් ගන්නා බැවින් ධීවර හා නාවුක මුහුදු ලෙස ද එම දෙපාර්තමේන්තුව පවසයි.