ලක්ෂපාන කැනියොන් වාන් දොරටු අරී


මහ වැසි හේතුවෙන් ලක්ෂපාන, කැනියොන් සහ විමලසුරේන්ද්‍ර ජලාශවල වාන් දොරටු විවෘත කළ බව නුවරඑළිය දිසාපති ඩී.පී.ජී.කුමාරසිරි මහතා පවසයි. මේ හේතුනේ කැලණි ග‍ඟේ පහළ ප්‍රදේශවල ජල මට්ටම ඉහළ යාමට ඉඩ ඇති බැවින් වඩාත් විමසිලිමත් වන ලෙස ද ජනතාවට දැනුම්දෙයි.