අඟුලානෙන් මුදුගිය බෝට්ටුවක සිටි ධීවරයන් දෙදෙනකු බැරලයක ආධාරයෙන් ගාලුමෝදර දෙසට පිහිනා එද්දී ඉන් එක් අයකු විශාල රළපහරකට හසුවී ගසාගෙන ගිය බවත් ඔහු බේරාගැනීමට නාවික හමුදාව මෙහෙයුමක් අරම්භ කර ඇති බවත් අප වාර්තා කරුවෝ පවසති.