ගුවන් හමුදාව ධීවරයන් තිදෙනකු බේරයි


කොළඹ වරාය අසල මුහුදේ පාවෙමින් සිටි ධීවරයන් තිදෙනකු ගුවන් හමුදා හෙළිකොප්ටර් මගින් මින් මඳ වේලාවකට පෙර බේරාගෙන කොම්පඤ්ඤවීදිය ගුවන් හමුදා කඳවුරට රැගෙන ආ බව ගුවන් හමුදාව කියයි.

(ඡායාරූප සිරි මහබෙල්ලන)