දෙහිවලින් මුහුදු ගොස් අතුරුදන් වූ ධීවරයන් සෙවීමට යුද, ගුවන්, නාවික හමුදා සහ පොලිසිය එක් ව සිටී. ධිවරයන් දුම්රිය පාර හරස් කර ඇරැඹී විරෝධය මින් මඳ වේලාවකට කලින් අවසන් විය. පැය කිහිපයක් නැවති තීබූ මුහුදුබඩ දුම්රිය ධාවනය ද යළි ගමන් ඇරැඹීය. ධීවරයන්ගේ දුක් ගැනවිලි සොයා බලන බවට රජය ලිඛිත ප්‍රතිඥාවක් දීම නිසා උද්ඝෝෂණය අවසන් විය.
(ඡායාරූප සිරි මහබෙල්ලන)