සිකුරාදා රාත්‍රී බලපිටියෙන් මුහුදු ගිය බොට්ටු 20කින් දෙකක් පෙරළී දෙදෙනකු ගොඩට පීනා ආ බවත්, තව දෙදෙනකු ගැන මෙතෙක් තොරතුරක් ලැබී නැති බවත්, සෙසු බෝට්ටු 18 ගැන ද තොරතුරු නැති බවත් ධීවරයෝ කියති.
ඔවුන්ගේ ඥාතීහු බෝට්ටු එන තෙක් වෙරළට වී සිටිති.