ධීවර 12ක් ගොඩ එන්න බැරිව සටනක


දෙහිවල දුම්රිය පොළ ඉදිරිපිට මුහුදේ මීටර් 100ක් පමණ ඈතීන් 12 දෙනකු රැගත් ධීවර යාත්‍රාවක් ගොඩ එන්නට නොහැකිව සිටින බව එහි ධීවරයෙක් මින් මඳවේලාවකට පෙර දුරකතනයෙන් ගොඩබිමට දැනුම් දුන්නේය. යාත්‍රාවට වඩා උසින් මුහුදු රැල්ල ඇති බවත් මුහුද ඉතා රළු වී ඇති බවත් ඔවුහු කියති.

(ඡායාරූප සුරංජිත් පෙරේරා)

(ඡායාරූප එච් එම් ධර්මපාල)