ගල් ටිපරයට යතුරුපැදිකරු බිලි


තෙබුවන පාතකඩදී ගල් පටවා ගත් ටිපර් රියක යතුරු පැදියක් ගැටී යතුරුපැදිකරු මිය ගිය බව තෙබුවන පොලිසිය කියයි.

ටිපර් රියදුරා සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.