අද පෙරවරු හයෙන් අවසන් වඋ විසි හතර පැයේ දී බීමත් රියදුන් 142කු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ
දියත
පරණ අවුරුද්දෙත් මග මරු හතක් රැගෙන යයි
පරණ අවුරුද්ද සේ සැලකෙන අප්‍රේල් 13 වැනි දා රිය අනතුරු 63කින් හත් දෙනකු මිය ගිය බව පොලිසිය සඳහන් කරයි. අප්‍රේල
මාතර පෙරහර විදි සංචාරය කරයි
මාතර උයන්වත්ත ඓතිහාසික පෙරහර 201 වැනි වරටත් අද (14) පෙරවරුවේ මාතර නගරය පුරා විදි සංචාරය කළේය. අලුත් අවුරුදු දින ලංකාව
අනුරාධපුරයට මහ සෙනඟ
සිංහල අලුත් අවුරුද්ද සහ බක් පොහෝය යෙදී සිටින අද (14) දින දිවයිනේ වෙහෙර විහාරස්ථාන බැතිමතුන්ගෙන් පිරී ඉතිරි පවතී. න
රට ඇත්තෝ අවුරුදු සමරති
කළුතර හෝටලයක රැදි සිටි සංචාරකයෝද අලුත් අවුරුදු උත්සවය ජයටම සැමරූහ. රබන් ගැසීම, කනාට කිරි කැවීම, බනිස් කෑම ආ
කතරගම මහ සෙනඟ
රුහුණු කතරගම මහා දේවාලයේ කිරි ඉතිරිවීම සාම්ප්‍රදායානුකූලව ඉරිදා (13) රාත්‍රී සිදු කැරිණි. කිරි ඉතිරවීමත් සම
අවුරුද්දයි බක් පොහොයයි එකට උදාවේ
සිංහල අලුත් අවුරුද්ද අද උදේ 7.37 ට උදා විය. නව අවුරුදු උදාවේදී රතිඤ්ඤා හඩ දසතින් පැතිරිණි. මේ අවුරුද්දේ විශ
යාපනේ ගමන රෝහලෙන් නවතී
යාපනයේ යමින් සිටි පිරිසක් ගමන් ගත් වාහනයක් මාදම්පේ ඉරට්ටේකුලම් හිදී ගසක ගැටී එක් අයෙකු මිය ගොස් සිව්දෙනෙකු තුව
විදුලිය දෙන්න ගිහින් පහර දීලා
ආනමඩුවේ දලුවේ ගමට විදුලිය දිමට ගිය විදුලි බල සේවකයින් දෙදෙනෙකුට පහර දී ඇතැයිද ඉන් එක් අයෙකු රෝහල්ගතකර ඇතැයිද වි
වැලිකඩටත් නෑයන්ගෙන් කැවුම් කොකිස්
සිංහල හා හින්දු අලූත් අවුරුද්ද වෙනුවෙන් බන්ධනාගාර රැදවියන් දැකීමට ඔවුන්ගේ ඥාති හිත මිත්‍රාදීන්ට අද සහ හෙට අවස
වත්තල උප සභාපති අත්අඩංගුවට
මාබෝලේ දී පුද්ගලයකුට පිහියකින් ඇන තුවාල සිදු කිරීමට අනු බල දුන්නැයි සැකපිට වත්තල මාබෝල නගර සභාවේ උප සභාපති තාගි
හොර සල්ලි වලින් තෙල් ගහලා අසුවේ
ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කර බෙදා හරින ලද බව කියන තරුණයින් දෙදෙනෙකුව මාදම්පේ පොලීසිය විසින් හලාවත මුගුණ
අලුත් අවුරුද්දට තාත්තට ඇඳුම් දෙන්න බැරි වෙයි
කේටරින් සේවයක මිතුරන් සිව් දෙනකු ගමන් ගත් ත්‍රිරෝද රියකින් යද්දී වාද්දූව පොද්දරමුල්ලේ දී ලොරියක හැපීමෙන් එක්
කුලිපදනම මත ගත් වාහන විකුණලා
කුලී පදනම මත ලබාගත් වාහන එහි ලිපිලේඛන වෙනස් කර අලෙව් කළ කල්ලියක 6 දෙනකු සමග රුපියල් කෝටි 2ක ආසන් මෝටර්රථ, කුඩා ලොරි
පොලිස්පති මැලේසියාවේ
මැලේසියා පොලිස්පති බින්ක් අබුබකර් මහතාගේ ආරාධනයක් අනුව ආසියා කලාපීය ආරක්ෂක සේවා ප්‍රදර්ශනයට හා සමුළුවට සහභා
තනි කකුලක් රුපියල් 100යි
පානදුරේ සපත්තු කඩයක් ඉදිරිපිට සපත්තු විශාල ප්‍රමාණයක් විකිණීමට තබා ඇත. නමුත් එහි ඇත්තේ තනි සපත්තුවක් පමණි. ‘ත
රත්නපුර පාරක් ගිලා බසී
කුරුවිට සිට පාතගම හරහා ගොරකඇල දක්වා වු කාපට් කළ අතුරු මාර්ගයේ කොටසක් ගෝනපිටිය, තිරිවනාගල්ගොඩැල්ල ප්‍රදේශයේ
රෝහල් සේවකයන්ට පහර දී පැන යති
තුවාලකරුවෙකු රැගෙන සඳ ලංකාව රෝහලට අද අළුයම පැමිණි සිව් දෙනෙකු දොස්තර නැතැයි කියමින් සේවකයින් දෙදෙනෙකුට පහරදී
සංදේශය
අද අළුයම කල්මුණේ තයින්දමරුදු ප්‍රදේශයේදී බස් දෙකක් ගැටීමෙන් තිදෙනෙක් මරුමුවට පත් වී 18 දෙනෙක් තුවාල ලදහ. ..........
කුනු කෑම කුනු ගොඩට
ගල්නෑව කැබිති ගොල්ලැව මාතර කඩ හතරක් ප්‍රමිතියෙන් තොර ආහාර විකිනී යැයි සීල් තැබු බවත් පසුගිය දින දෙකේදී මිනිස්
රෙදි පැන්නූ ජෝඩුව කැමරාවෙන් අල්ලයි
පන්නිල රෙදි සාප්පුවකට පැමිණි ජෝඩුවක් ඇඳුම් ඇඳ බැලීමේ කාමරයකට ගොස් ඇඳුම් සඟවාගෙන හොරෙන් ගෙන ගියැයි සැක පිට
කුඩු ගෙනා තිදෙනා බෙන්තොටදී අත්අඩංගුවට
කුඩු ග්‍රෑම් 30 ක් රැගෙන ගැහැණුන් දෙදෙනෙකු සහ මිනිසෙකු කාරයකින් කුඩු බෙදීමට පැමිණ සිටියදී බෙන්තොටදී අ
නව කොටි නායකයා අ‘පුර කනත්තේ
කොටි සංවිධානයේ නව නායක කදීපන් පොන්නයියා සේලවනායගම් හෙවත් ගෝබි හා නවරත්නම් නවනීදන් හෙවත් අප්පන් සහ සුන්දරල
ඉන්ධන බවුසරය ගිනි ගනී
කොලොන්නාවේ සිට මත්තල ගුවන්තොටට ඉන්දන රැගෙන යමින් තිබූ බවුසරයක් මීගහජඳුරේදී නවතා තිබූ බසයක හැපී පෙරළී ගිනිගෙන
මහත්තයා හතර ගාතෙන්
ලංඩන් නුවරදී කාන්තාවක් පිරිමියෙකුගේ ගෙලට ලනුවක් දමා සුනඛයෙකු මෙන් පාරේ අැදගන යන අපූරු සිදුවීමක් ඊයේ උදෑසන
රට ඇත්තෝ අවුරුදු සමරති
සිංහල අළුත් අවුරුදු සමයේ මෙරටට පැමිණ සිටින සංචාරකයින් සදහා සංවිධානය කරණ ලද විශේෂ බක් මහ උළෙලක් වෙන්නප්පුව&nb
ඇනවුමේ ලුනු ගෙනාවේ මත් කුඩු
ඉන්දියාවේ තූත්තුකුඩියේ සිට මෙරටට ගෙන්වන ලද හාන්ස් මත් කුඩු පැකට් 84000 ක් ඇතුළු මෙරටට ගෙන්වීමට තහනම් සහ සීම
අත් බෑගයේ රන් බකල් චෙන්නායි ගමන බකල් කරයි
රුපියල් දහතුන් ලක්ෂ හතලිස් පන්දහාස් හත්සීයක් වටිනා රත්තරන් බකල් 6 ක් සහ රන් කූරක් සඟවාගෙන ඉන්දියාවේ චෙන්නායි
කුනු කෑම විකණූ 30 කට නඩු
හලාවතදී වැටලීමක් කළ සෞඛ්‍ය නිලධාරීහු අපවිත්‍ර සහ කල් ඉකුත් වු කෑම අළෙවි කළ බව කියන තිස් දෙනෙකුට නඩු පවරණ බ
ධීවරයා පිහියෙන් ඇන මරා දමයි
තංගල්ලේදී ධීවරයෙකු පිහියෙන් ඇන මරා දැමා ඇතැයි පොලිසියට පැමිණිලි ලැබී ඇත.

