ඇමැති ප්‍රා:සභා රියැදුරාට ගහයි?


පානදුර ප්‍රාදේශීය සභාවේ සභාපතිගේ රියැදුරු වසන්තට ඇමැතිවරයකු හා ඔහුගේ ආරක්ෂකයන් පහරදී ඇතැයි පොලිසියට පැමිණිලිකර ඇත.

 රියාදුරාගේ අතක හා හිසේ තුවාල සහිතව පානදුර රෝහලට ඇතුළුකරනු ලැබ සිටියි.

මේ අතර සුළු අපනයන භෝග ඇමැති රෙජිනෝල්ඩ් කුරේ මහතා තමා එම පාරෙන් යද්දී හෙමින් යන්නැයි කියමින් සභාපතිගේ රියැදුරා අතට ගැසූ බව කියා ඇත.

DSC00824 DSC00826

සිරිමහ බෙල්ලන