කොලඹ ඩුප්ලිකේෂන් පාරේ සමාජ ශාලාවකදී ඇමති මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වාට ස්කොට්ලන්ත ජාතිකයෙකු පහර දී ඇතැයිද ඔහු රෝහල් ගත කර ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කීවේය.