මීරියබැද්දෙන් තව සිරුරක් ගොඩ ගනී


හල්දුම්මුල්ල, කොස්ලන්ද, මීරියබැද්දේ නායයෑමෙන් වැළලුණු කාන්තාවකගේ සිරුරක් අද සොයා ගත් බව පොලිසිය කියයි.

ඒ අනුව මේ වන විට සිරුරු පහක් හමුවී ඇත.

ඉතිරි පිරිසේ සිරුරු සොයා සෝදීසි මෙහෙයුම් දිගටම ක්‍රියාත්කම කරන බව ආරක්ෂක අංශ කියයි.

සෝදිසි මෙහෙයුම් සඳහා යුද හමුදාවේ, ගුවන් හමුදාවේ, පොල්ස විශේෂ කාර්ය බළකායේ හා පොලිසියේ විශාල පිරිසක් යොදවනු ලැබ සිටිති.