දෙපිරිසක් ගැටෙති : තරුණයා රෝහලේ


ධර්ගා නගරයේ දෙපිරිසක් අතර ගැටුමකින් තරුණයකු තුවාල ලැබූ බව පොලිසිය කියයි.

පොලිස් ආරක්ෂාව තර කර ඇත.