විවිධ රටවල ජිවත් වන ශ්‍රී ලංකීක දරුවන්ගේ දක්ෂතා ලෝකයට ගෙනයන ලංකාදීප එසැණ පුවත් කැමරාව මෙවර සොයා යන්නේ වෙරෝනා නුවර ජිවත් වන අවුරුදු දහතුනක් වයසෙති සිතුම් අංජන වෙතයි.
අවුරුදු නවයේ සිට ගිටාරයට ලොල් බැදී සිතුම් අංජනගේ ය ප්‍රථම ප්‍රසංගය පසුගිය සති අන්තයේදී වෙරෝනා නුවර පැවැත්විනි.
වීඩියෝ පටිගත කිරීම හා සංස්කරණය ඒම්. ඒ. ජනිත් මදුසංක

