සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍යවරයකු ගමන් ගත් ජිප් රියක් සහ යතුරු පැදියක් මොරටුව කොරළවැල්ලේ දී ගැටී යතුරු පැදියේ ගිය දක්ෂිණ අධිවේගී මාර්ගයේ මුදල් අයකැමියකු මරුමුවට පත් වී, පොලිස් කොස්තාපල්වරයකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළු කළ බව පොලිසිය කියයි.