තන පටය අස්සේ ගංජා පැකට්ටුවක්සඟවාගෙන සිටි බව කියන ගාල්ල කරාපිටියරෝහලේ පවිත්‍රතා සේවිකාවක අත්අඩංගුවට ගත්බව පො
දියත
චන්ද්‍රානි ලෝක කාන්තා සමුළුව අමතයි
ලෝක කාන්තාවගේ තත්ත්වය පිළිබඳ කොමිසමේ 59 වන සැසියට සහභාගී වී සිටින ශ්‍රී ලංකා කාන්තා කටයුතු ඇමැතිනි චන්ද්‍රානි
රුවන්වැලි සෑ මළුවේ දී මෝදිට මල් වරුසා
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා අනුරාධපුර ඓතිහාසික රුවන්වැලි සෑ රදුන් වැනීමට යද්දී වැස්සක් පත්ත විය. වැස්
මෝදි ශ්‍රී මහා බෝ සමිඳුන් රතු නෙළුමින් පුදයි
දෙදින නිල සංචාරයක් සඳහා පැමිණි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ඇතුළු පිරිස අද පෙරවරුවේ අනුරාධපුර ශ්‍රී 
බෝක්කුව යටින් පාද දෙකක්
දෙමටගොඩ සිරිධම්ම මාවතේ බෝක්කුවක් යටින් මගියෙකුගේ පාද දෙකක් සොයා ගත් බව පොලීසිය කියයි. පාද දෙක ඝාතනයට ලක් ව
ඉස්සන් ගොවිපළේ හෙරොයින්
මදුරංකුලියේ ඉස්සන් ගොවිපලකින් හෙරොයින් කිලෝග්‍රෑම් 14 කට ආසන්න ප්‍රමාණයක් සමග මුන්දලම තිදෙනෙකු අත් අඩංගුව
මෝදි ව්‍යාපාරිකයන් හමුවෙයි
‘ශ්‍රී ලංකාව ජයග්‍රහණ රැසක් හිමි සම්පත් දක්ෂතා රැසකින් පිරි රටක්. ශ්‍රී ලංකාවට අධ්‍යාපනය, කුසලතා හා ව්‍යව
සංඛගේ තෙවැනි ඇස කලාභවනේ
ඡායාරූප මාධ්‍යවේදී සංඛ විදානගමගේ ගේ ‘තෙවැනි ඇස‘ කුළුදුල් ඡායාරූප ප්‍රදර්ශනය අද (13) කොළඹ ජාතික කලා භ
භාරත නායක මහාබෝධියේ
ඉන්දියා අගමැති මෝදි ශ්‍රී ලංකාවේ මහාබෝධි සංගමයේ සභාපති බානගල උපතිස්ස හිමියන්ගේ ආරාධනයෙන් මරදානේ මහාබෝධී මූල
තව ලොක්කෝ දෙන්නෙක් පොලිසියේ
ගිය රජය කාලයේ හෙජින් ගිවිසුම රජයට ඩොලර් මිලියන 200ක (රුපියල් කෝටි 2640) පාඩුවක් සිදුවුණැයි කියමින් ලද පැමිණිල්ල
චන්ද්‍රිකා මෝදි හමුවෙයි
හිටිපු ජනපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරංග මහත්මිය කොළඹ ටාජු සමුද්‍ර හෝටලයේ දී ඉන්දියා අගමැති නරේන්ද්‍ර මෝ
සේනානායක සමුදුර වාන් දොරටු අරී
වසර දෙකකට පසුව අම්පාර ඉගිණියාගල සේනානායක සමුද්‍රයේ වාන් දොරටු අඟල් හය බැගින් අද (13) සවස විවෘත කළ බව අම්පාර ව
නන්දන ගුණතිලක එජාපයෙන් මහ ඡන්දෙට
පානදුර නඟර සභාවේ හිටපු සභාපති නන්දන ගුණතිලක මහතා ලබන මහ අමැතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ කරන බව කියයි. කළ
මෝදි සෙනසුරාදා උතුරේ
ඉන්දියා අගමැති නරේන්ද්‍ර මෝදි සෙනසුරාදා (14) අනුරාධපුරය,යාපනය, තලෙයිමන්නාරම ප්‍රදේශයන්වල සංචාරය කරන අතර විව
මුහුදු කොටි කතට ඇප
කොටි සංවිධානයේ ප්‍රධාන අවි සැපයුම්කරු වූ කුමරන් පද්මනාදන් හෙවත් කේ පී ගේ මූල්‍ය සහකරු හා සමීපතමයකු වූ සුබ්‍ර
වෙරෝනා උත්සවය 28 වැනිදා
වෙරෝනා නුවර ප්‍රින්ස් ජාත්‍යන්තර පාසලේ සිසුවියන්ගේ කලා ප්‍රසංගයක් මාර්තු මස 28 වැනිදා සන් ඩොමෙනිකෝ සාවියා ශා
සරත් විජේසුරියත් යහ පාලනය ගැන කලකිරිලා
පසුගිය රජය සමයේ දුෂණ චෝදනාවන්ට ලක්වුවන් නීතියේ රැහැනට කොටුකර දීමට නම් මාධ්‍යයෙන්ද ලොකු සහයෝගයක් අවශ්‍ය බව කො
ශ්‍රී පාදයට ගිය කත දින 10 කට පසු හමුවෙයි
දස දිනකට පෙර සිරිපා අඩවියේ ඉඳිකටුපානේ ලිහිණිහෙළ මහ කැලේ අතරමංව සිටි 48 හැවිරිදි කතක සොයා ගැනීමට පොලිසිය හා සෞඛ්&zwj
‘අපේ ආරක්ෂාව අපේ අතේ‘
‘කවර අතින් බැලුවත් ඉන්දියාවේ හාශ්‍රී ලංකාවේ බොහෝ සමාන කම් ඇත. සමීපම අසල් වැසියන් වශයෙන් ආගම භාෂාව සංස්කෘති
භාරත නායක පාර්ලිමේන්තුව අමතයි
ඉන්දියා අගමැති නරේන්ද්‍ර මෝදි පාර්ලිමේන්තුව ඇමතීම සඳහා මින් මද වේලාවකට පෙර ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු සං
පැලත් බෙදා පලත් නෙළන්න හදයි
මීගොඩ හේනවත්තේ පොල් පැල බෙදීමට ආ කෘෂිකර්ම පර්යේෂණ සහකරුවකු පොල් පැල බෙදද්දී කාන්තාවකට අතවර කරන්නට ගියැයි කියන
‘අරියාදු නොකළා නම් ආණ්ඩුවට සහාය දෙන්නත් තිබුණා‘
ඉන්දියාවේ රෝ ඔත්තු සේවයත්, ඇමෙරිකාවේ සීඅයිඒ හා බ්‍රිතාන්‍යයේ එම්අයි හය ඔත්තු සේවා තමා පසුගිය ජනපතිවරණයේ දී
ලාංකිකයන්ට ඉන්දියාවේදීම වීසා දෙන්න යයි
ඉන්දියාවට පැමිණෙන ලාංකික සංචාරකයින් සඳහා ලබන අප්‍රේල් 14 වැනිදා සිට වීසා බලපත් නිකුත් කරන බව ඉන්දීය අගමැති නරේන
ඉදිරි 24 පැයේ කාලගුණය
උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන
බිරිය මැරූ බ්‍රිගේඩියර්ට මරණ දඬුවම
2007 නොවැම්බර 23 වැනි දා සපුගස්කන්ද මාකොළ දී වෙඩි තබා බිරිය මරා දැමූ බ්‍රිගේඩියර් චන්දන ප්‍රියන්තට ගම්පහ මහාධිකරණ
ශිෂ්‍යභට නව අධියුරු රාජගුරු
ජාතික ශිෂ්‍ය භට බළකායේ 13 වැනි අධ්‍යක්ෂක මේජර් ජනරාල් එල්. ඩබ්ලිව්. සී. බී. බී.රාජගුරු මහතා තූර්ය ව
13ටත් එහා යන්නැයි මෝදි ලංකාවට කියයි
ශ්‍රී ලංකා නව රජය එහි සියලු වැසියන් එකමුතුකර සමගියෙන් නව ගමනක් ඇරැඹීම ගැන ඉන්දියාව බෙහෙවින් සතුටු වන බවත්, ඒ ගම
ගිවිසුම් හතරක් අත්සන් කරයි
ශ්‍රී ලංකාව හා ඉන්දියාව අද දෙරට නායකයන් ඉදිරියේ ගිවිසුම් හතරක් අත්සන් තැබීය. රාජ්‍ය තාන්ත්‍රික හා නිලධාරී
‘මෛත්‍රී රජවන බව දැන සිටියා‘
තමා එක්සත් ජාතික පාක්ෂිකයකු බවත් රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් යුතු එක්සත් ජාතික පක්ෂයට තවත් වසර 10 ක් 15
පොලිසිය ගාල්ලේ ජස්ටින් කන්ද පීරයි
ගාල්ලේ පළතුරු වෙළෙන්දකු වූ එම්.කේ.පුෂ්පකුමාර (33) මාසයකට පෙර මරා දැමූ බව කියන ඝාතකයන් හා ඔවුන්ගේ අවි ආයුධ සොයා ගා

