ලාංකිකයන්ට ඉන්දියාවේදීම වීසා දෙන්න යයි


ඉන්දියාවට පැමිණෙන ලාංකික සංචාරකයින් සඳහා ලබන අප්‍රේල් 14 වැනිදා සිට වීසා බලපත් නිකුත් කරන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමග අද (13) පැවසීය.

මාධ්‍යවේදී වීසා මෙම කාණ්ඩයට ඇතුළු නොවන බව දැනගන්නට තිබේ.

නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය අගමැතිවරයා ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවී අද ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වීය.