රුවන්වැලි සෑ මළුවේ දී මෝදිට මල් වරුසා


ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා අනුරාධපුර ඓතිහාසික රුවන්වැලි  සෑ රදුන් වැනීමට යද්දී වැස්සක් පත්ත විය. වැස්සක ලකුණු ද නැතිව ඇද හැළුණි. දෙරටේ නායකායෝ දෙදෙනා වැස්සේම රුවන්වැලි සෑමළුවට මල් රැගෙන ගිය මල් පූජාකරනු දක්නට ලැබිණි.

498 497 496

0  

1