පානදුර නඟර සභාවේ හිටපු සභාපති නන්දන ගුණතිලක මහතා ලබන මහ අමැතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ කරන බව කියයි.
කළුතර දිස්ත්‍රික්කයේ තරඟ කරන බව කී ඔහු ආසනය කුමක්දැයි සඳහන් කළේ නැත.
ගුණතිලක මහතා ජනතා විමුක්ති පෙරමුණෙන් 1994 ජනාධිපතිවරණයට තරග කළේය.
ඔහු ජනතා විමුක්ති පෙරමුණේ හිටපු ප්‍රභල සාමාජිකයෙකි.

