හිටිපු ජනපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරංග මහත්මිය කොළඹ ටාජු සමුද්‍ර හෝටලයේ දී ඉන්දියා අගමැති නරේන්ද්‍ර මෝදි හමු විය.
හිටපු ජනපතිනිය හා මෝදි අතර සාකච්ඡාවෙන් පසු විපක්ෂ නායක නිමල් සිරිපාල සිල්වා මහතා සහ මෝදි අතර සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය.