ශිෂ්‍යභට නව අධියුරු රාජගුරු


ජාතික ශිෂ්‍ය භට බළකායේ  13 වැනි අධ්‍යක්ෂක මේජර්  ජනරාල්   එල්. ඩබ්ලිව්. සී. බී. බී.රාජගුරු  මහතා තූර්ය වාදක ආචාර පෙළපාළියකින් පිළිගැනීමෙන් අනතුරුව මහ සංඝරත්නයේ සෙත් පිරිත් දෙසුම් මැදදි  පාමංකඩ ශිෂ්‍යභට බලකා මූලස්ථානයේදී අද වැඩ භාර ගත්තේය.

ඔහු මහනුවර  කිංස්වුඩ්    හා   හා කොළඹ   ආනන්ද   විද්‍යාලවල  ආදි ශිෂ්‍යයයෙකි. 1980 කැඩෙට්    නිලධාරියකු    ලෙස   පුහුණු පාඨමාලා හදාර ඇති ඔහු

 එක්සත්   ජාතින්ගේ    සංවිධානයේ  වැඩමුළු    ගණනාවකට    සහභාගිවි     ඇත.  ඔහු    ශ්‍රී   ලංකා    යුධ   හමුදාවේ  පැසිපන්දු    ක්‍රිඩකයෙකු ද වෙයි

 වර්තමානයේ ද   යුද   හමුදාවේ වර්ණලාභි   ටෙනිස්    ක්‍රිඩකයකි.

ඔහු    රෝමා    රාජගුරු    සමඟ   විවාහ වී   ඇති   අතර    දරු    තිදෙනෙකුගේ  පියෙකි.       

 

a B DSC01898

e F H