බොසා දිනනව කියල වාසල බේගල් ඩබල් ටි්රබල් කරල දීපු ටෝක් එක රිවස් වෙච්ච එකෙන් වුනු නස්පැත්තිය නිසා බේගල්ට දැන්
දියත
පරිසර නීතියට පොත් තුනක්
පරිසර නීතිය අළලා අනුරාධපුරයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ කරුණාරත්න හේරත් මහතා විසින් රචිත වන සංරක්ෂණ නීතිය, වන අපරාධ නීතිය,
‘රට පරීක්ෂණයක් ලංකාවට අපහාසයක්‘ - චන්ද්‍රිකා
විසි හය අවුරුදු සිවිල් යුද්ධයේ දී ශ්‍රී ලංකාවේ සිදුවීයැයි කියන යුද අපරාධ සම්බන්ධයෙන් අන්තර් ජාතික පරීක්ෂණයක්
දොස්තරට හෙල්මටයෙන් ගහලා
කොටදෙනියාව අතරගම රෝහලේ වෛද්‍ය ප්‍රදීප් තුෂාර සිරිවර්ධන මහතාට හෙල්මටයකින් පහරදුන් බව කියන පුද්ගලයකු ඇතුළු සි
බලු කපුටු දානයේ සමච්චල් : බාබර් මැරුම් කයි
යක්කලමුල්ලේ කොරඟමලේ දී නිවෙස් දෙකක් අතර ඇතිවූ ගැටුමකින් 65 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි. මියග
මහින්ද කිරි වෙහෙර පිංකමේ
උඩරට ගීවිසුමට වසර 200ක් පිරිම හා දේශයේ නිවහල් භාවය වෙනුවෙන් දිවි දුන් වීරවරයින්ට පිං අනුමෝදන් කිරීම වෙනුවෙන් කතර
උමා ඔය වැඩබිමක මහා අවාටයක්
බණ්ඩාරවෙල බඔරගම අඹ දණ්ඩේ උමා ඔය වැඩ බිමක අඩි විසි පහක් පළල, පතුල නොපෙනෙන ආවාටයක් සෑදි ඇතැයි ගැමියෝ කියති.
මහේස්ත්‍රාත්ගෙන් නීති විරෝධී සිර දඬුවමක්
අත්තනගල්ල උසාවියේ නඩත්තු නඩුවකදී නඩත්තු නොගෙවී යැයි මාස 116 ක හෙවත් නව අවුරුදු අට මාසයක සිර දඬුවමක් නියමවූ සුළු ස
සෞදියෙන් කෝටි එක හමාරක රන් රට ඉඳි
රුපියල් එක් කෝටි තිස් ලක්ෂයක් පමණ වටිනා රන් බිස්කට් 20 ක් රට ඉඳි අස්සේ සඟවාගෙන සෞදි අරාබියේ ජෙඩා නුවර සිට මෙර
ලක් පිරිස්සුම් ජගත් වාර්තාවෙන් පසුවයි
මෙරට පැවැති යුද්ධයේදී සිදු වු බව කියන යුද අපරාධ හා මානව හිමිකම් සම්බන්දයෙන් දේශිය පරීක්සණ අරම්භ කරන්නේ ශ්‍ර
ඇමැති පුතා හිරේ යන වැඩක් කරයි
ප්‍රබල දේශපාලනඥයකුගේ පුත්‍රයකු බාල වයස්කාර දැරියක බලෙන් පැහැරගෙන වසරක් තිස්සේ රඳවාගෙන සිටිතියි මවත් පියාත්
මෝදි ලක් කතට මෝහනය වෙයි
තමා ලෝකයේ රටවල් රැසක සංචාරය කර තිබුණද ශ්‍රී ලංකා සංචාරයේදී ශ්‍රී ලංකාව සහ ජනතාව සමග ඇතිවූ බැඳීම වෙනත් කිසිදු ර
ජනපති බලතල කප්පාදුව එයි
විධායක ජනපති ක්රමයේ බලතල ටිකක් කප්පාදු කෙරෙන අති විශේෂ ගැසට් නිවේදනය අද (15) රාත්‍රී නිකුත් කිරීමට නියමිතය. මෛත
‘දෙකම එකට නැත්නම් බෑ‘
දැනටමත් චෝදනා රැසකට ලක්ව සිටින යන්තම් දින 66 ක් වයසැති නව රජයට පසුගිය සතියේද නිදහසක් නොතිබුණි. 19 වැනි ව්‍යවස්ථා ස
ස්කයිප් ඔස්සේ ජනපති මැතිව්ස්ට සුබ පතයි
ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් කණ්ඩායම් අට අතරට තේරි සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ජනාධිපති මෛත්&zw
වහල් වෙළෙදාමේ හැටි කියයි
රටේ නිතීය ක්‍රියාත්ම කිරීමට ,යුක්තිය පසිඳලීමට,දඩුවම් ක්‍රියාත්මක කිරීමට සහ බන්ධනාගාර ගත වන රැදැවියන් වෙ
මෝදි පැය බාගෙකට හිටපු ජනපති හමුවෙයි
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සෙනසුරාදා සන්ධ්‍යාවේ කොළඹ ඉන්දියා මහ කොමසාරිස් නිල නිවසේදී මහින්ද රාජපක්ෂ හිටප
රාහුල් ගාන්ධි නිවසත් සෝදිසි කරයි
ඉන්දියා කොංග්‍රසයේ උප සභාපති රාහුල් ගාන්ධිගේ නවදිල්ලි අගනුවර නිවස දිල්ලි පොලිසිය සෝදිසි කිරීම ගැන කොංග්&zwj
හමුදා පාට් දාන්න ගිහින් පොලීසියේදී ඇන ගනී
රුවන්වැල්ල පොලීසියේදී පොලිස් කතකට කම්මුල් පහරක් දුන් බව කියන මාගා සේවකයකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසි
පොලිසිය නීතිය අතට අරන්
බිබිල දොඩම්ගොල්ලේ අවන්හලකදී කලබල කළැයි කියන තරුණයකු කමිසයක්ද නැතිව මහ පාරේදී බලෙන් රැගෙන යමින් සිටි පොලිස් කො
අලි ගමනට පාර හරස් වෙයි
හබරණ දිගම්පතහ දී වල් අලියෙක් මහ පාරට පැමිණ අද (15) පැය භාගයක් පමණ සිටියේය. ඇතැම් වාහන හිමියන් අලියා අසලින් න
බුදු සරණින් මීහරක් වැඩක්
එළහරකුන් හා මීහරකුන් විසිතුන් දෙනකු සමග ලොරියක්ද ඔත්තු බලමින් ගිය වෑන් රියක් හා බුදු සරණයි යනුවෙන් ඉදිරිපස ප්&zwj
රනිල් තොටළඟ අලි හමුවේ
එක්සත් ජාතික පක්ෂයේ සාමාජික ප්‍රවර්ධන වැඩසටහනක් රනිල් වික්‍රමසිංහ අගමැතිගේ ප්‍රධානත්වයෙන් උතුරු කොළඹ, තොට
තරු පහේ සැලකිලි ගැන ෆොන්සේකා කියයි
ශ්‍රී ලංකාවේ ප්‍රථම ෆීල්ඩ් මාෂල්වරයා බවට ලබන 22 වැනිදා පත් කිරීමට නියමිත ජනරාල් සරත් ෆොන්සේකා ඔහුගේ චේතනා ලැයි
දිනේෂ් රනිල්ගේ උපදේශකයෙක් ?
දිනේෂ් වීරක්කොඩි මහතා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදේශකවරයකු ලෙස පත් කිරීමට යතියි රජයේ ආරංචි මාර්ග
පිපෙත රණවරා ගස මල් මතක ඉම - සසිඳු නිලමෙ හැර යයි අද කතරගම
විහාර දේවාලගම් පනතේ වගන්ති කිහිපයක් හිටපු ජනපති විසින් අත්හිටුවීමෙන් පසුව විශේෂ වරප්‍රසාදයක් ලෙස රුහුණු කතර
බුරුපිටියේදී බුරු වැඩක් කරති
මහ රෑ බුරුවා ගසමින් සිටි විවාහකයකු පොලිස් ජීප් රිය දැක දුවද්දී මාඔයට වැටී අතුරුදන්ව ඇතැයි වෙන්නප්පුව පොලීසි
භාරත නායකයා නික්ම යයි
සාර්ථක ශ්‍රී ලංකා සංචාරයක් නිමා කරමින් දිවයිනයට පැමිණි භාරතීය නායක නරේන්ද්‍ර මෝදි මහතා සෙනසුරාදා රාත්ර
මෝදි තලේ දුම්රියේ ගාඩ් වැඩේ කරයි
ඉන්දිය ණය ආධාර යටතේ ප්‍රතිසංස්කරණය කළ මැදවච්චිය - තලෙයිමන්නාරම දක්වා දුම්රිය මාර්ගය, ඉන්දිය අග්‍රාමාත්‍ය නර
පාසල් සිසු මරුවෙක් නල්ලතන්නියෙන් අල්ලයි
වතුකරයේ පාසල් සිසුන් අතර බෙදා හැරීමට රැගෙන යමින් තිබු බවට සැකකර රුපියල් ලක්ෂ 10කට අධික විදි වටිනාකමක් ඇති මත් කුඩ

