කොටදෙනියාව අතරගම රෝහලේ වෛද්‍ය ප්‍රදීප් තුෂාර සිරිවර්ධන මහතාට හෙල්මටයකින් පහරදුන් බව කියන පුද්ගලයකු ඇතුළු සිව්දෙනකු අත්අඩංගුවට ගත් බව කොටදෙනියාව පොලිසිය පවසයි.
රෝහලට ගෙන ආ තුවාල කරුවකු පරීක්ෂා කිරීමට පමාවී යැයි ඔහු පහරදී ඇතැයිද කියති.