රනිල් තොටළඟ අලි හමුවේ


එක්සත් ජාතික පක්ෂයේ සාමාජික ප්‍රවර්ධන වැඩසටහනක් රනිල් වික්‍රමසිංහ අගමැතිගේ ප්‍රධානත්වයෙන් උතුරු කොළඹ, තොටළඟ පාලම අසලදී අද (15) ඇරඹිණි. එහි පිරිසක් ඔහුගෙන් පක්ෂ සාමාජිකත්වය ලදහ.

_DSC0101 _DSC0111 _DSC0135 _DSC0143 _DSC0159 _DSC0184 _DSC0222 _DSC0237 _DSC0239