හබරණ දිගම්පතහ දී වල් අලියෙක් මහ පාරට පැමිණ අද (15) පැය භාගයක් පමණ සිටියේය.
ඇතැම් වාහන හිමියන් අලියා අසලින් නළා හඬවා යන්නට වු විට අලියාට කෙන්ති ගියේය.පහර දෙන්නට සැරසුණත් පහර දුන්නේ නැත.
මේ පෙදෙස අලිමංකඩ කිහිපයකින් රැයෙත් දවාලෙත් අලි එහා මෙහා යති.