ශ්‍රී ලංකාවේ ප්‍රථම ෆීල්ඩ් මාෂල්වරයා බවට ලබන 22 වැනිදා පත් කිරීමට නියමිත ජනරාල් සරත් ෆොන්සේකා ඔහුගේ චේතනා ලැයිස්තුවක් යුද හමුදා මූලස්ථානයට ඉදිරිපත් කර ඇත.
හමුදා මූලස්ථානය එය නීතිපති වෙත යොමු කර තිබේ. ජනරාල් ෆොන්සේකාගේ බලාපොරොත්තු මෙසේය.
ෆීල්ඩ් මාෂල් කාර්යාලයක් පවත්වාගෙන යමින් මේජර් ජනරාල්වරයකුට හිමි සියලු පහසුකම් හා වරප්‍රසාද ලබාදීම. නිල නිවාසයක් හා ප්‍රමාණවත් කාර්ය මණ්ඩලයක් සමග ආරක්ෂාව. ෆීල්ඩ් මාෂල්වරයකුගේ අවමගුලේදී ආචාර වෙඩි මුර 21ක උත්තමාචාර සමග පූර්ණ හමුදා ගෞරව දැක්වීම.
ශ්‍රී ලංකා යුද හමුදාවේ මෙතෙක් ෆීල්ඩ් මාර්ෂල් තනතුරක් ලබාදුන් අයෙක් නැත.
පකිස්ථානයේ ෆීල්ඩ් මාර්ෂල් තනතුර ලැබූ අයුබ් කාන්


