බණ්ඩාරවෙල බඔරගම අඹ දණ්ඩේ උමා ඔය වැඩ බිමක අඩි විසි පහක් පළල, පතුල නොපෙනෙන ආවාටයක් සෑදි ඇතැයි ගැමියෝ කියති.
වැලිමඩ සිට හම්බන්තොටට ජලය ගෙන යාම සඳහා වන උමා ඔය ව්‍යාපාතිය යටතේ එහි ඉදිකිරීම් කැරේ.බණ්ඩාරවෙල අඹගස්දණ්ඩ රජමහා විහාරය අසල හට ගත් මෙම නාය යෑම නිසා පවුල් හතරක 17 දෙනකු ඉවත් කළ පොලීසිය යුද හමුදාව සහ එක්ව ආරක්ෂාව පළ කරයි.

