පොලිසිය නීතිය අතට අරන්


බිබිල දොඩම්ගොල්ලේ අවන්හලකදී කලබල කළැයි කියන තරුණයකු කමිසයක්ද නැතිව මහ පාරේදී බලෙන් රැගෙන යමින් සිටි පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකු දුටු නගරවැසියෝ පැවසූයේ එම තරුණයා ඒ ආකාරයෙන් රැගෙන නොයන ලෙසයි.

එක්කෝ වාහනයකින් රැගෙන යාහැකි බව ඔවුහු හඬනගා කීහ. එහෙත් ඔවුන් දෙදෙනා එය ගණන් ගත් බවක් නොපෙණිනි.

‘‘වාහනයකවත් දාගෙන යන්න, අද යහපාලනේනෙ තියෙන්නේ‘‘ යනුවෙන් මිනිසුන් කෑගැසූහ.

 7

3 12