දිනේෂ් රනිල්ගේ උපදේශකයෙක් ?


දිනේෂ් වීරක්කොඩි  මහතා අගමැති  රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදේශකවරයකු ලෙස පත් කිරීමට යතියි රජයේ ආරංචි මාර්ග කියයි.

මහජන සාමය,ආපදා කළමනාකරණ සහ ක්‍රිස්තියානි කටයුතු පිළිබඳ අමාත්‍ය ජෝන් අමරතුංග  මහතාගේ බෑණනුවන් වන විරක්කොඩි මහතා මෙරට ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙකි.

කොමර්ෂල් බැංකුවේ  හිටපු සභාපතිවරයා වන්නේද වීරක්කොඩි මහතාය.හෙතම දැනට ඇක්සස්  සමුහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකි.