බුදු සරණින් මීහරක් වැඩක්


එළහරකුන් හා මීහරකුන් විසිතුන් දෙනකු සමග ලොරියක්ද ඔත්තු බලමින් ගිය වෑන් රියක් හා බුදු සරණයි යනුවෙන් ඉදිරිපස ප්‍රදර්ශනය කළ ත්‍රීරෝද රථයක් ලග්ගලදී අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

මහියංගණයේ නිදැල්ලේ යන හරකුන් මස් පිණිස පටවාගෙන ආ බව කියන පස් දෙනකු අත් අඩංගුවට ගත් බවත් රියදුරා පැන ගිය බවත් පොලිසිය කියයි.

20150315_035737 20150315_040135 20150315_040658 20150315_042051 DSC00153 DSC00154 DSC00155 DSC00156 DSC00159 DSC00160