බෝක්කුව යටින් පාද දෙකක්


දෙමටගොඩ සිරිධම්ම මාවතේ බෝක්කුවක් යටින් මගියෙකුගේ පාද දෙකක්  සොයා ගත් බව පොලීසිය කියයි.

පාද දෙක ඝාතනයට ලක් වු පුද්ගලයෙකුගේ දැයි හඳුනාගෙන නැත.