සංඛගේ තෙවැනි ඇස කලාභවනේ


ඡායාරූප මාධ්‍යවේදී  සංඛ විදානගමගේ ගේ ‘තෙවැනි ඇස‘ කුළුදුල් ඡායාරූප  ප්‍රදර්ශනය  අද (13) කොළඹ ජාතික කලා භවනේදී  පැවැත්විය.

ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සංඛගේ  පියා වන  ඡායාරූප ශිල්පි සේන විදානගම මහතා  සහභාගි වු අතර  හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා මහතා ඇතුළු  පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

IMG_0347 IMG_0421 IMG_0456 IMG_0489  IMG_0567 IMG_0737