ඉස්සන් ගොවිපළේ හෙරොයින්


මදුරංකුලියේ ඉස්සන් ගොවිපලකින් හෙරොයින්  කිලෝග්‍රෑම් 14 කට ආසන්න ප්‍රමාණයක් සමග මුන්දලම තිදෙනෙකු අත් අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

482 480 479